පිපිඤ්ඤා පවුඩර්
මෙය පානයක් ලෙස සැකසීමේදී පිපිඤ්ඤා කුඩු තේ හැඳි දෙකක් විදුරුවකට දමා එයට දෙහි යුෂ , ලුණු , හා සීනි ස්වල්පක් මිශ්ර කර පානය කිරීමට හැකි වේ.
ආලේපනයක් ලෙස භාවිතා කරන විට කඩල පිටි, කස්තුරි කහ හා පිපිඤ්ඤා පවුඩර් තේ හැඳි එකක් රෝස වතුර වලින් මිශ්ර කර ආලේප කරන්න. පැය භාගයකට පමණ පසුව සෝදා හරින්න



















Reviews
There are no reviews yet.