Cucumber Powder LKR.1,380.00
Description

පිපිඤ්ඤා පවුඩර්

මෙය පානයක් ලෙස සැකසීමේදී පිපිඤ්ඤා කුඩු තේ හැඳි දෙකක් විදුරුවකට දමා එයට දෙහි යුෂ , ලුණු , හා සීනි ස්වල්පක් මිශ්‍ර කර පානය කිරීමට හැකි වේ.

ආලේපනයක් ලෙස භාවිතා කරන විට කඩල පිටි, කස්තුරි කහ හා පිපිඤ්ඤා පවුඩර් තේ හැඳි එකක් රෝස වතුර වලින් මිශ්‍ර කර ආලේප කරන්න. පැය භාගයකට පමණ පසුව සෝදා හරින්න

Additional information
Weight

100g

Reviews (0)
Ratings

0.0

0 Product Ratings
5
0
4
0
3
0
2
0
1
0

Review this product

Share your thoughts with other customers

Write a review

Reviews

There are no reviews yet.