Soursop Tea LKR.1,290.00 Save:LKR.309.00(19%)
Description

කටු අනෝදා කොළ තේ පානය☀️
✨කටු අනෝදා ශ්‍රී ලංකාවේ මනා පෝෂණ ගුණයෙන් යුතු පළතුරකි
✨ඉංග්‍රීසී භාෂාවේ soursop tea, graviola tea යන නම්වලින් හදුන්වන කටු අනෝදා කොළ තේ පානය මිනිස් සිරුරට මනා පෝෂණ ගුණයක් එකතු කල හැකි කදිම පානයකි.
✨මෙම පානය මගින් මිනිස් සිරුරට ලැබෙන ගුණ
☀️දේහය තුල පිලිකා සෛල ඇති වීමට ඇති අවදානම අවම කිරිම
☀️ඇති වී තිබෙන පිලිකා සෛල විනාශ වීම
☀️රුධිරයේ ඇති සීනී මට්ටම අවම කර දිය වැඩියාව පාලනය
☀️සමේ ඇති වන කැසීම්,රතු වීම,දද කුෂ්ට ආදිය ඇති වීම අවම කර සම ආරක්ෂා කිරිම
☀️අධි රුධිර පීඩනය පාලනය
☀️වෛරස් ආසාදන වැලැක්වීම

✨මෙහි තේ බෑග් 30ක් අඩංගූ වේ✨
✨හොදින් උතුරවා ගත් උණු වතුර වීදුරුවකට තේ බෑගය දමා විනාඩි 5-8ක කාලයක් තබා සීනී සමග පානය කරන්න
☀️ගැබිණි මව්වරුන් වෛද්‍ය උපදෙස් පිළිපදින්න

Reviews (0)
Ratings

0.0

0 Product Ratings
5
0
4
0
3
0
2
0
1
0

Review this product

Share your thoughts with other customers

Write a review

Reviews

There are no reviews yet.