සත් සහල් මාස 6 සිට ලබා දීම වඩාත්ම සුදුසු වේ. දරැවන්ට අමතරව සියලුම වැඩිහිටියන්ට මෙය ඉතා යෝග්‍ය වන අතර උදෑසන කිරිපිටි වෙනුවට භාවිතා කල හැක. ආහාර විකා කෑමට අපහසු පුද්ගලයින්ට ගැබිනි හා කිරි දෙන මව්වරුන්ට නිදන්ගත රෝග ඇති පුද්ගලයින්ට මෙය ඉතා ගුණ දායක වේ.
- “විජලිත අන්නාසි” already exists in your wishlist
Description
Additional information
| Weight | 100g |
|---|



















Reviews
There are no reviews yet.