සත් සහල් මාස 6 සිට ලබා දීම වඩාත්ම සුදුසු වේ. දරැවන්ට අමතරව සියලුම වැඩිහිටියන්ට මෙය ඉතා යෝග්‍ය වන අතර උදෑසන කිරිපිටි වෙනුවට භාවිතා කල හැක. ආහාර විකා කෑමට අපහසු පුද්ගලයින්ට ගැබිනි හා කිරි දෙන මව්වරුන්ට නිදන්ගත රෝග ඇති පුද්ගලයින්ට මෙය ඉතා ගුණ දායක වේ.
- The product "මාළු ඇඹුල් තියල් 250g" has been removed from your wishlist because it can no longer be purchased.
- Failed to add “මාළු ඇඹුල් තියල් 250g” to your wishlist
Description
Additional information
Weight | 100g |
---|
Reviews
There are no reviews yet.