RUU CEYLON VITAMIN C CAPSULE/විටමින් C 100% NATURAL LKR.1,480.00 Save:LKR.120.00(8%)
Description

විටමින් C Capsule.

සම පැහැපත් කර දීප්තිමත් කර ගැනීමට ත් නිරෝගී දිදුලන සමක් දැන් ඔබට ලබා ගත හැක.

Vitamin C යනු සායනිකව පර්යේෂණ කරන ලද,

සම ආරක්ෂා කරවන අමුද්‍රව්‍ය වේ.

එමගින් මෘදු සහ වියලීමකින් තොරව අපගේ සම පවත්වාගෙන යෑමට උදවු කරන අමුද්‍රව්‍යයක් වේ.

Vitamin C
Orange feel එක්ව මුසු කොට සමට හිතකර අන්දමට නිපදවා ඇත.

🔶අඳුරු ලප කැලැල් ඉවත් කිරිමට,

🔶සියුම් රේඛා සහ රැලි වැටීම් අවම කිරීමට

🔶 සමස්ත සමේ දීප්තිය වැඩි කිරීමට උපකාරී වේ.

🔶 ඒ වාගේම ඔබේ තරුණ බව රැක ගැනීමට හා සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමටත්

🔶 ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ද ආරක්ෂාව සපයයි,

🔶 ප්‍රතිශක්තිකරණයට මෙන්ම , කොලජන් නිෂ්පාදනය උදවු කරයි.

පිරිමි සහ ගැහැණු යන දෙපාර්ශවය ටම භාවිතා කළ හැකි අතර ,

වයස අවුරුදු 13 ට වැඩි පුද්ගලයින් සඳහා වඩාත් සුදුසු වේ.

මිල : 1480/=
ප්‍රමාණය 550mg Capsules 30

රාත්‍රී කෑම වේලක් සමග ගන්න.

*දෛනික පානය කරන වතුර ප්‍රමාණය අනිවාර්යයෙන් වැඩි කළ යුතු වේ*

Reviews (0)
Ratings

0.0

0 Product Ratings
5
0
4
0
3
0
2
0
1
0

Review this product

Share your thoughts with other customers

Write a review

Reviews

There are no reviews yet.