Ruu ceylon conditioner Natural LKR.960.00 Save:LKR.90.00(9%)
Description

මේක මොකක්ද 😳🙄🤔
දන්නෙ නැතිනම් අද දැනගන්න. හාද 🤗
RUU CEYLON CONDITIONER – INTENSE Repair 😍 👌☘️
Price – Rs.960
200ml
😋Conditioner පාවිච්චි කරන්නෙ Shampoo කරලා සේදුවාටත් පස්සෙයි.
🍁Shampoo කිරීමේදි විවුර්තවූ කෙස් ගසේ අග කොටස වැසීම මේකෙන් සිදු වෙන එක දෙයක්.
🍁ඊලගට කෙස් අග පැලීම් සිදුවෙන එක වළක්වාගන්නත් Conditioner භාවිතයෙන් පුලුවන්.
🙅මේක කොණ්ඩෙ විතරයි ගාන්නෙ, හිස් කබලේ ගාන්නෙ නැ.
😍නීල්යාදී තෙල් කලවම් කරලා හදලා තියෙන්නෙ මේක, කොණ්ඩෙ වැවෙන්නත් මේක උපකාරී වෙනව.
✔️ගාලා ඉවර වෙලා සෝදලා යවන්න ඕනෙම නැ, සෝදන්නෙ නැතුව ඉන්න පුලුවන්.
😋කෙස් පිළිවෙලට, අවුල් නොවී තියාගන්න පුලුවන් වගේම කොණ්ඩය දීප්තියක් එනවා.
😍වියලි බව නැති වෙනව, සිනිදු වෙනව, දුවිලි වගේ අපද්‍රව්‍ය වලින් ආරක්ශා වෙනව.
🍁ආයුර්වේද අනුමැතියත් එක්ක සියලුම තත්ව සහතික එක්ක තමයි අපි මේක අරන් එන්නෙ.
කෙල්ලන්ටයි කොල්ලන්ටයි දෙගොල්ලන්ටම 😍

Reviews (0)
Ratings

0.0

0 Product Ratings
5
0
4
0
3
0
2
0
1
0

Review this product

Share your thoughts with other customers

Write a review

Reviews

There are no reviews yet.