Pomegranate Body Lotion/දෙළුම් බොඩිලෝෂන් 100% Natural LKR.1,450.00 Save:LKR.150.00(9%)
Description

මුලු ශරීරයම එකම පාටක් කර ගන්න ඔයාලත් කැමතිද ?🤔🤔
➡️ දෙළුම් සාරය ප්‍රධාන කොට ගත් සහා
➡️ Alpha arbutin
➡️ vitami C මුසු කර නිෂ්පාදනය කර ඇති
දෙළුම් බොඩි ලෝෂන් මගින් ඔබට

🔔 මුහුණට සමාන පැහැයක් ඇගට ලබා ගත හැක. 🌼🌼🌼🤔

🔷 රුපියල් 1450/=

🔷300ml ක්ම තියෙනවා.

🔷සුදු නෙමෙයි මොකද bleachin na කැලැල් මැකිලා කහපාට සමක් තමයි ලැබෙන්නෙ.
🔷අත් කකුල් වේලිලා කොරල වගේ තියෙන සමටත් ගොඩක් හොදයි..☘️☘️☘️
🔷Veet කරල ඩැමේජ් උනු කසන සමටත් හොදයි. කොරල සම ඉක්මනින් නීරෝගි කරයි
🔷ඉකිලි, කිහිලි , දන හිස වැලමිට, බෙල්ල වටේ ගොඩක් කලු වෙලා නම් අන්න ඒ තැන්වල අදුරු බව නැතිකර ගන්නත් පුලුවන්
🔷සමට රන්වන් පැහැයක් ලබා දෙයි
🔷සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
🔷හිරු කිරණින් සම ආරක්ෂා කරයි.☘️☘️
🔷වැලමිට කලු,බෙල්ල වට අවපැහැ ඇති සියලුම ප්‍රදේශ අවපැහැයන් මකා දමයි.
🔷ඕනෑම සමකට භාවිතා කළ හැක.
කාන්තා/පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
ඔබත් අදම භාවිතා කර වෙනස වටහාගන්න.
🌼🌼☘️☘️🌷🌷☘️☘️☘️🌼🌼

ඇණවුම් කිරීමට
නම
දුරකථන අංකය
ලිපිනය
දිස්ත්‍රික්කය එවන්න.

 

Reviews (0)
Ratings

0.0

0 Product Ratings
5
0
4
0
3
0
2
0
1
0

Review this product

Share your thoughts with other customers

Write a review

Reviews

There are no reviews yet.