Orange Peel Powder LKR.425.00LKR.3,000.00
Description

ලප කැළැල් නැති දීප්තිමත් සමකට
💢Orange* *Peel* 𝗣𝗼𝘄𝗱𝗲𝗿💢

රන්වන් පැහැති නීරෝගී සමක් ඕනේනම් අදම අරගන්න. මාස 03 ක්‌
එක දිගට පාවිච්චි කර ඔබේ සමේ වෙනස වටහා ගන්න. උසස්ම තත්වයේ අමුද්‍රව්‍ය භාවිතා කර ඉතාම පිරිසිදුව අපගේ කාර්ය මණ්ඩලයේ දැඩි අධීක්ෂණය යටතේ නිපදවා ඇත.

‼️ ඉක්මණින් ඔබේ ඇනවුම දැන්ම වෙන් කරවා ගන්න ‼️

ලස්සනට නීරෝගීව ඉන්න ඔයා කොච්චර බාහිර ආලේපන ගෑවත් බලාපොරොත්තු උන ප්‍රතිඵල ලැබුනෙ නෑ නේද

🍃 සම පැහැපත් කරයි
🍃 සම වියලීම නවතයි
🍃 සම ආරක්ෂා කරයි
🍃 සම දීප්තිමත් කරයි
🍃 සම මෘදු කරයි
🍃 කුරුලෑ ඇතිවීම වලක්වයි
🍃කිසිදු අහිතකර රසායනික්‌ නැති නිසා අතුරු ආබාධ නැත

💢*Orange Peel*𝗣𝗼𝘄𝗱𝗲𝗿* 💢ඔබ‍ට අවශ්‍ය ප්‍රමාණයෙන් අපගෙන් ලබාගත හැක. ඔබගේ රූපලාවන්‍යය නිෂ්පාදන
නිපදවීමට අවශ්‍ය *Orange Peel 𝗣𝗼𝘄𝗱𝗲𝗿* අපගෙන් තොග වශයෙන්ද ලබාගත හැක. එහිදී විශේෂ මිල අඩු කිරීමක්ද සිදුවේ.

Additional information
Weight

100g, 1kg

Reviews (0)
Ratings

0.0

0 Product Ratings
5
0
4
0
3
0
2
0
1
0

Review this product

Share your thoughts with other customers

Write a review

Reviews

There are no reviews yet.