Moringa powder LKR.320.00LKR.2,000.00
Description

*🌿ලෝකේ තියෙන හොදම ආහාරය දීර්ඝායුෂ ශාක පත්‍රය හෙවත් – මුරුංගා කොල* 🌿
ඒත් මුරුංගා කොල වල ඇති විශ්මිත ගුණ දන්න අය නම් අඩුයි.

වසර 4000ක කාලයක් තිස්සේ මුරුංගා කොල ආහාර හා ඖෂධ වශයෙන් යොදාගෙන තියෙනවා.කැල්සියම්,පොටෑසියම්,කැරොටින්,විටමින් වර්ග ආදී පෝශ්‍ය පදාර්ථ වලින් මුරුංගා කොල පොහොසත්.
අනෙකුත් ආහාර සමග සසදන විට,

යෝගට් වල මෙන් 9 ගුණයක් ප්‍රෝටීන්
කෙසෙල් වල මෙන් 15 ගුණයක් පොටෑසියම්
කිරි වල මෙන් 10 ගුණයක් විටමින්
මුරුංගා කොල වල අන්තර්ගත වෙලා තියෙනවා.

🌿මුරුංගා කොල, පිළිකා නාශක ගුණයෙන් යුක්තයි.
🌿සිරුරේ සීනි මට්ටම,රුධිර පීඩනය පාලනය කරයි.
🌿යුවතියන්ගේ රුව වඩවන,හිසකෙස් වවන, සමේ රැලි මකා තරුණ පෙනුම රැකදෙන ඔසුවකි.
මුරුංගා කොල පවුඩර් දිනපතා ආහාරයට මාස තුනක් යොදාගෙන විශ්මිත ප්‍රතිඵල ලබාගන්න.

*Moringa 𝗣𝗼𝘄𝗱𝗲𝗿* අපගෙන් තොග වශයෙන්ද ලබාගත හැක. එහිදී විශේෂ මිල අඩු කිරීමක්ද සිදුවේ.

 

Additional information
Weight

100g, 1kg

Reviews (0)
Ratings

0.0

0 Product Ratings
5
0
4
0
3
0
2
0
1
0

Review this product

Share your thoughts with other customers

Write a review

Reviews

There are no reviews yet.