LAVINC HERBAL HAIR OIL /ලාවින්සී හර්බල් හෙයා ඔයිල් LKR.197.00 Save:LKR.23.00(10%)
Description

ලාවින්සී හර්බල් හෙයා ඔයිල් – 30ml

ඖෂධීය ශාඛසාර නමයක ගුණයෙන් අනූන මෙය සැවැන්දරා, කරපිංච, නිල් අවරිය, ගොටුකොළ, මුකුණුවැන්න, මදටිය, තල තෙල්, එඩරු තෙල් සහ පිරිසිදු පොල් තෙල් සහ විටමින් E සංයෝගයෙන් නිපදවනු ලබයි.

මෙය භාවිතයෙන් ඔබට

# හිසකෙස් අකලට සුදු වීම වලකා කලු
පැහැ වීමට
# හිසකෙස් වර්ධනයට
# හිස් හොරි පාලනයට
# හිසකෙස් මනාලෙස පෝෂණය කර
දීප්තිමත් කෙස් කළඹක් ලබා දීමට
උපකාරී කරයි.

 

Reviews (0)
Ratings

0.0

0 Product Ratings
5
0
4
0
3
0
2
0
1
0

Review this product

Share your thoughts with other customers

Write a review

Reviews

There are no reviews yet.