ලාවින්සී හර්බල් ෂැම්පූ – 30ml
ඖෂධීය කොහොඹ, උළුහාල්, ඔලිව් තෙල් සහ පිරිසිදු පොල් තෙල් (වර්ජින් කොකන්ට් ඔයිල්) ගුණයෙන් අනූන
මෙම ෂැම්පූ එක භාවිතයෙන් ඔබට
# හිසකෙස් පිරිසිදුව සේදීමට
# හිසකෙස් ගැලවීයාම පාලනය කිරීමට
# හිස් හොරි පාලනය කිරීමට
# හිසකෙස් වලට දිදුලන පෙනුමක් ලබා
ගැනීමට
# හිසකෙස් පරිමාව වැඩි කිරීමට උපකාරී
කරයි.
Reviews
There are no reviews yet.