LAVANC Herbal Bodylotion LKR.1,100.00 Save:LKR.300.00(21%)
Description

ලාවින්සී හර්බල් බොඩිලෝශන් 300ml

ඖෂධීය වෙනිවැල්, සුදු හදුන්, කෝමාරිකා, වද කහ සුසන්යෝගයෙන් සහ විටමින් B3 එකතුව එන්චාන්ටර් සුවදින් ඔබවෙත ගෙන එන මෙම බොඩිලෝශන් එක භාවිතයෙන්

ඔබගේ
# සම වියලීම වලකා සමේ තෙතමනය මනා ලෙස තබා ගැනීමට උපකාරී වේ.

# සම පෝෂණය කිරීමට උපකාරී වේ.

# සම සුසිනිදු කර පැහැපත් කිරීමට උපකාරී වේ.

# සමේ ඇති අදුරු පැහැය සහ කැලැල් ඉවත් කිරීමට උපකාරී වේ..

මෙවන් ප්‍රතිලාභ රැසක් ඔබට ලබා දෙන මෙම බොඩිලෝශන් එක වරක් භාවිතා කර වෙනස අත් විදින්න.

 

Reviews (0)
Ratings

0.0

0 Product Ratings
5
0
4
0
3
0
2
0
1
0

Review this product

Share your thoughts with other customers

Write a review

Reviews

There are no reviews yet.