M&A product
🔴 ඖෂධීය කැද මිශ්‍රණය. නිරෝගිමත් හෙට දවසකට.
🔴 මුං ඇට, කුරක්කන්පිටි , බඩ ඉරිගු, තල , මෙණේරි , තණහාල් , හීනැටි සහල්. සුවදැල් සහල් , සූකිරි, වියලි මිදි එක් කර සෑදූ විශේෂ පාරම්පරික කැද මිශ්‍රනයකි.
🔴 මෙහි ඇති විශේෂ ගුනය නම් ➡️ අධි රුදිර පීඩනය, දිය වැඩියාව, මන්ද පෝෂනය, හෝර්මෝන ගැටලු , කාන්තා රෝග , මදසරු භාවය, පිලිකා රෝග, වකු ගඩු රෝග සදහා ඉතා ගුණදායි පානයකි.
🔴 සාදාගන්නා ආකාරය ➡️ වතුර කෝප්ප දෙකක් ගෙන එයට කැද මිශ්‍රනය එකතු කර හොදින් මිශ්‍රණය තම්බා ගන්න ඉන් පසු පොල් කිරි කෝප්ප දෙකක් එයට එකතු කර අවශ්‍ය පරිදි ලුනු සහ සීනි එකතු කර පානය කරන්න
Reviews
There are no reviews yet.