Hela Posha/හෙල පෝශ LKR.260.00
Description

🥰ඔයාගේ පොඩ්ඩත් කෑම කන්න අදි මදි කරනවද?
🥰බර අඩුවෙලා පොඩ්ඩා ඇදිලා ගිහින්ද ?
🥰 බර කිරන්න ගියහම හැමදාම මිස්ගෙන් බැනුම් අහනවද?

මේ සේරටම හේතුව ඔයාගේ ජොබ් එක වෙන්න පුළුවන්. ජොබ් එක කරන ගමන් ඔයාගේ රසටම පොඩ්ඩන්ට කෑම දෙන්න අපි සූදානම් ❤️

🥰එකම රසට දරුවන්ට ආහාර ලබා දීමත් කෑම පිලිකුල් කරන්න හේතුවක් 🥰

මේ සියලු හේතු සලකා බලා, අපි ඔබට එනම්
මාස 6 සිට ඔයාගේ බබාටත් මේ සීරීයල් වර්ග වලින් කිහිපයක් ලබා දෙන්න පුළුවන් අවුරුද්ද ඉවර පොඩ්ඩන්ට නම් මේ ඕනිම එකක් දෙන්න පුළුවන්

😜 මේ සියලුම වර්ග හොදින් සෝදා වේලා පිරිසිදු කර කොටන ඒවා. ලොකු ප්‍රමාණයක් එක සැරේ හදන්නෙත් නෑ.ඕඩර් කරහම හදනවා .අනිත් දේ කියන්නම ඕනි කිසිදු රසායනික ද්‍රව්‍යය හෝ කල්තබා ගැනීමේ ද්‍රව්‍ය න් එකතු කරන් නැති නිසා මාස 2ක් වගේ කෙටි කාලයක් තමා තියා ගන්නත් පුළුවන්.

සාදා ගන්න පුළුවන් ආකාර-

👍පොල් සීනී ලුනු එකතු කර ගුලි සාදා ගන්න පුළුවන්
👍උතුරන වතුර එකතු කර සීරීයල් එකක් ආකාරයෙන් හදා ගන්නත් පුළුවන් (රස වැඩිකර ගැනීමට ඔබට අවශ්‍ය නම් වියලි මිදි පොඩ්ඩක් කජු චූටියට කඩලා කෑලි ටිකක් රට ඉදි හෝ රට ඉදි සිරප් පොඩ්ඩක් එකතු කරන්න.)
👍 පොල්කිරි හෝ ඔබ පොඩ්ඩට ලබා දෙන කිරිපිටි ටිකක් එක්කර ද සාදා ගත
හැක.

Additional information
Weight

100g

Reviews (0)
Ratings

0.0

0 Product Ratings
5
0
4
0
3
0
2
0
1
0

Review this product

Share your thoughts with other customers

Write a review

Reviews

There are no reviews yet.