අක්මාව ශක්තිමත් කිරීම.
අක්මාවේ විෂ ද්‍රව්‍ය නික්මා ගැනීම උදෙසා උපකාරී වේ.
හෙපටයිටිස්, සෙංගමාල, ජෝන්ඩිස් (Jaundice) වැනි රෝග සඳහා සාම්ප්‍රදායිකව භාවිතා වේ.
2. ඩයබීටීස් සහ රුධිර සීනි පාලනය
රුධිරයේ සීනි මට්ටම පාලනයට උපකාරී වන බව පර්යේෂණ වලින් පෙන්වා දී ඇත.
ඉන්සියුලින් ප්‍රතිරෝධය අඩු කරනු ඇතැයි විශ්වාස කෙරේ.
3. රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම් අඩු කිරීම
LDL (Bad cholesterol) අඩු කිරීම.
HDL (Good cholesterol) වර්ධනය කිරීම.
Reviews
There are no reviews yet.