☀️හීන් බෝවිටියා තේ (Heenbovitiya tea)☀️
✨ශ්‍රි ලංකාවට ආවේනික හීන් බෝවිටියා ඉහල ඖෂධීය වටිනාකමක් ඇති ශකයකි.
✨Osbeckia octandra යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන මෙම ශාකයේ පත්‍ර භාවිතයට ගෙන සාදා ඇති තේ පානය ඉහල ඔසු ගුණයෙන් යුක්ත වේ.
✨ සෞඛ්‍ය ප්‍රතිලාභ
☀️රුධිර ගත සීනී මට්ටම පලනය කිරිම
☀️දිය වැඩියාව,සෙංගමාලය,අර්ශස් ,මුත්‍රා දැව්ල්ල වැනි රෝග ඇතිවීමේ අවදානම අවම කරයි.
☀️අක්මාවේ තැන්පත් වී ඇති තෙල් ඉවත් කර රෝග වලින් අක්මාව ආරක්ෂා කරයි .
☀️කොලොස්ට්‍රෝල් පාලනය කරයි .
☀️අනවශ්‍ය මේදය ඉවත් වීම නිසා බඩ,මහත අඩු කර හැඩැති පෙනුමක් ලබා දෙයි.
☀️පිළිකා ඇති වීමේ අවධානම අවම කරයි.
✨සාදා ගන්නා විදිය
හොදින් උතුරවා රත් කර ගත් උණු ජලය වීදුරුවකට තේ බෑගය දමා විනාඩී 5-8 කාලයක් තබා පානය කරන්න
☀️100% විජලනය කල හීන්බෝවිටියා නිෂ්පාදනයකි.
Reviews
There are no reviews yet.