Heenbovitiya powder LKR.1,499.00
Description

අක්මාවේ ආරක්ෂකයා ලෙස හැඳින්වෙන හීන් බෝවිටියා කුඩු, විෂ ඉවත් කිරීම , දැවිල්ල අඩු කිරීම සහ ඔක්සිකාරක ආතතියෙන් සෛල ආරක්ෂා කිරීම මගින් මේද තැම්පත් අක්මාව යතා තත්වයට පත් කිරීමට උපකාරී වේ. මෙය භාවිතයෙන් නීරෝගී පුද්ගලයන්ගේ පවා අක්මාවේ අහිතකර මේදය තැන්පත් වීම පාලනය කරයි. තවද අක්මාව ආශ්‍රිත රෝග සහ රුධිරයේ සීනි මට්ටම පාලනය කරයි. පිළිකා මර්දන ගුණාංග හා ප්‍රතිඔක්සිකාරකයක් බැවින් ප්‍රතිශක්තිය වඩවා විෂබීජ වලට එරෙහි වී සමස්ත සෞඛ්‍යය සඳහා සහය වේ.

උණුසුම් ජලය, ඖෂධීය තේ, ස්මූති, ආහාර වර්ග, ව්‍යංජන සහ සුප් වලට ද එකතු කළ හැක. හොඳම ප්‍රතිඵල සඳහා, දිනකට එක් වරක් පරිභෝජනය කරන්න, වඩාත් සුදුසු වන්නේ උදෑසන හිස් බඩ මත හෝ ආහාර වේලකට මිනිත්තු 30 කට පෙරය.

වයස අවුරුදු 12 ට වැඩි පුද්ගලයින් සඳහා පමණක් භාවිතා සුදුසුය. ගර්භනී, කිරි දෙන, නිදන්ගත රෝග තත්වයන් සඳහා ප්‍රතිකාර ලබමින් සිටී නම් භාවිතයට පෙර ඔබේ සෞඛ්‍ය සේවා වෘත්තිකයාගෙන් විමසන්න. ‎

🌿 CEYLORA – HEEN BOVITIYA (OSBECKIA OCTANDRA) POWDER | NATURE’S LIVER GUARDIAN 🌿

Discover the ancient healing power of Heen Bovitiya from Ceylora, a treasured herb from Sri Lanka known as “The Liver Protector.” Our premium-grade, 100% natural Heen Bovitiya powder (Osbeckia octandra) contains only pure leaf and flower petals, carefully harvested and processed to preserve its potent medicinal properties.

🔹 POWERFUL LIVER SUPPORT & DETOXIFICATION

Our Heen Bovitiya powder offers comprehensive liver support through:

Natural detoxification that cleanses your liver of harmful toxins
Potent anti-inflammatory properties that reduce liver inflammation
Cellular protection against oxidative stress damage
Support for reversing fatty liver conditions
Natural defense against liver disease development

🔹 ADDITIONAL HEALTH BENEFITS

Beyond liver protection, this remarkable herb:

Helps regulate blood sugar levels
Provides relief from hemorrhoid discomfort
Aids in treating jaundice
Contains cancer-fighting properties
Delivers powerful antioxidants for cellular health
Strengthens immunity and combats harmful organisms
Supports overall wellness and vitality

🔹 PREMIUM QUALITY ASSURANCE

100% Pure & Natural: Made only from Heen Bovitiya leaf and flower petals
Proud Product of Sri Lanka: Authentically sourced from its native region
100% Vegan: Plant-based and cruelty-free
Non-GMO: No genetically modified ingredients
Gluten-Free: Safe for those with gluten sensitivities
No fillers, additives, or preservatives
Packaged in a resealable pouch to preserve freshness
Net Weight: 100g

🔹 RECOMMENDED USAGE

Take every other day, 3-4 times weekly
Consume 1 to 1½ hours after meals
Do not exceed one serving per day
For individuals over 12 years of age

🔹 IMPORTANT NOTES

Consult your healthcare professional before use if you are:

Pregnant or nursing
Undergoing treatment for chronic conditions
Have existing medical conditions
This product is not intended to diagnose, treat, cure, or prevent any disease.

🔹 PACKAGE CONTENTS

100g of premium Ceylora Heen Bovitiya (Osbeckia octandra) powder

Transform your health journey with the ancient healing power of Heen Bovitiya – Nature’s Guardian for your liver and whole-body wellness!

Additional information
Weight

100g

Reviews (0)
Ratings

0.0

0 Product Ratings
5
0
4
0
3
0
2
0
1
0

Review this product

Share your thoughts with other customers

Write a review

Reviews

There are no reviews yet.