අතුරු ආබාධයක් නොමැතිව දින 21ක් තුල ලස්සන වෙන්න කැමති අයට…..
හෙවන්සී ෆෙයානස් ක්‍රීම් / HeavenC Fairness Cream
ශ්‍රී ලංකාවේ පළමු වරට “වැල් මදට” ඖෂධීය ශාඛය මුල් කරගෙන නිෂ්පාදනය කරනු ලබන රූපලාවණ්‍ය නිෂ්පාදන දැන් ඔබට CHANCE NATURE CEYLON වෙතින් ලබා ගත හැකිය.
HeavenC Fairness Cream
වැල් මදට, රත් හදුන්, සුදු හදුන්, අලිගැට පේර සහ කලාදුරු ඖෂධීය සංයෝගයෙන් නිපදවනු ලබන මෙම Fairness Cream භාවිතය තුලින් ඔබට
# මුහුනේ පැහැපත් බව රැකදෙයි
# කුරුලෑ පාලනය කිරීම සිදුකරයි
# මුහුණේ තෙතමනය ආරක්ෂා කරයි
# අකලට රැලි වැටීම වලක්වයි
පස් වසරක් පුරා පාරිභෝගික විශ්වාසය දිනූ අපගේ මෙම අසම සම නිෂ්පාදනය වරක් භාවිතා කර වෙනස අත් විදින්න
#natural #srilanka #naturalskincare #chancenature #aurveda
 
						
 
    
 
				



 
				
 
				



Reviews
There are no reviews yet.