🌟කරපිංචා තේ පානය Curry Leaves Tea ☕ 🌟
✨කරපිංචා යනු ආහාර පිසීමට මෙන්ම දේශීය වෛද්‍ය විද්‍යාවේ දිව්‍යමය ඖෂධයකි.
✨ප්‍රෝටීන්,තන්තු,යකඩ,මැග්නීසියම්,කැල්සියම්,විටමින් A,B,C,E,K සහ තඹ,ඛණිජ ලවණ පෝෂණ ගුණයෙන් යුතු කරංපිචා කොළ පමණක් යොදා ගෙන කරපිංචා තේ පානය සකස් කර ඇත.
✨ සෞඛ්‍යමය ප්රතිලාභ✨
☀️රුධිරයේ කොලොස්ට්‍රෝල් මට්ටම පාලනය කරයි
☀️රුධිර ගත සීනි මට්ටම අඩු කර දියවැඩියාව අවදානම අවම කරයි.
☀️දේහයේ අනවශ්‍ය මේදය දහනය කරයි.
☀️ගැබ් පිළිකා,ආහාර මාර්ගයේ පිළිකා.පියයුරු පිළිකා වැනි පිළිකා අවධානම අවම කරයි.
☀️උදරය ඉදිරියට නෙරා ඒම වලක්වා බර අඩු කර හැඩැති පෙනුමක් ලබා දීමට උපකාරී වේ.
☀️හිසකෙස් අකලට සුදු වීම,කෙස් වැටීම පාලනය කර හිසකෙස් වර්ධනය වේගවත් කරයි.
☀️දේහයේ බාහිර සහ අභ්‍යන්ත ප්‍රදාහක තත්ව(ඉදීමීම,කැසීම,රතුවීම වැනි) පාලනය කරයි.
☀️ශාරීරයේ විෂ ඉවත් කිරිම සහ ආහාර ජීර්ණය පහසු කරන අතර මානසික ආතතිය දුරලයි.
☀️මළබද්දය,අර්ශස් ,බඩ දැවිල්ල වැනි රෝග තත්වයන්ට සහනය ලබා දෙයි.
✨සාදා ගන්නා ආකාරය✨
☀️හොදින් උතුරවා ගත් වතුර වීදුරුවකට තේ බෑගයක් දමා ව්නාඩ් 5-8 කාලයකින් පසුව පානය කරන්න
🌟 100% කරපිංචා පත්‍ර පමනක්ම ගෙන නිෂ්පාදනය කර ඇත.
🌟තේ බෑග් 30
Reviews
There are no reviews yet.