Carrot Powder LKR.425.00LKR.3,500.00
Description

දිදුලන රන්වන් පැහැපත් සමකට
𝗖𝗮𝗿𝗿𝗼𝘁 𝗣𝗼𝘄𝗱𝗲𝗿💢

රන්වන් පැහැති නීරෝගී සමක් ඕනේනම් අදම අරගන්න. මාස 03 ක්‌
එක දිගට පාවිච්චි කර ඔබේ සමේ වෙනස වටහා ගන්න. උසස්ම තත්වයේ අමුද්‍රව්‍ය භාවිතා කර ඉතාම පිරිසිදුව අපගේ කාර්ය මණ්ඩලයේ දැඩි අධීක්ෂණය යටතේ නිපදවා ඇත.

‼️ ඉක්මණින් ඔබේ ඇනවුම දැන්ම වෙන් කරවා ගන්න ‼️

ලස්සනට නීරෝගීව ඉන්න ඔයා කොච්චර බාහිර ආලේපන ගෑවත් අභ්‍යන්තර පෝෂණය ඕනේ බව අමතක වුනා නේද?

🍃 සම පැහැපත් කරයි
🍃 සම වියලීම නවතයි
🍃 සම ආරක්ෂා කරයි
🍃 කුරුලෑ ආසාදන සුව කරයි
🍃 පිළිකා අවදානම වළකයි
🍃 දත් දිරා යාම වලකයි
🍃කිසිදු අහිතකර රසායනික්‌ නැති නිසා අතුරු ආබාධ නැත

𝗖𝗮𝗿𝗿𝗼𝗼𝘁 𝗣𝗼𝘄𝗱𝗲𝗿💢ඔබ‍ට අවශ්‍ය ප්‍රමාණයෙන් අපගෙන් ලබාගත හැක. ඔබගේ රූපලාවන්‍යය නිෂ්පාදන
නිපදවීමට අවශ්‍ය 𝗖𝗮𝗿𝗿𝗼𝗼𝘁 𝗣𝗼𝘄𝗱𝗲𝗿

Additional information
Weight

100g, 1kg

Reviews (0)
Ratings

0.0

0 Product Ratings
5
0
4
0
3
0
2
0
1
0

Review this product

Share your thoughts with other customers

Write a review

Reviews

There are no reviews yet.