Carrot capsule LKR.1,150.00 Save:LKR.150.00(12%)
Description

#අයුර්වේද_දෙපාර්තමේන්තුවේ_අනුමැති_සහ_FSSC_22000
🟧🥰🌸🌸දිව්‍යාංගනාවක් වගේ ලස්සන වෙන්න වගේම වයස හොයන්නවත් බැරි රන්වන් පැහැපත් තරුණ පෙනුමකට🥰🥕🥕🥕🥕
#Ruuceylon_Carrot_Capsules# 💊💊

#Ruuceylon_Carrot_Capsules#
🥕🥕🥕🥕🥕🥕🥕🥕🥕
මුලු ඇගම රන්වන් දිදුලන පැහැයකට පවත්වා ගන්නත් තරුණ පෙනුම පවත්වාගෙන වයසට යාම පාලනය කැරට් වලට පවතින්නේ විශ්මිත හැකියාවක්.

ඉතින් මේ product එක හදලා තියෙන්නේ ඒ මගගු හැකියාවක් තියෙන දිව්‍යමය ඖෂධයක් වැනි Carrot වලින්..

මේ product එකට..

📌️ Bleaching අඩංගු cream ගෑවා වගේ මූන එක පාටක් අතපය තව පටක්
වෙන්නෙත් නෑ.
📌️ ඒ වගේම marks මැකෙන්නේ නැතුව පැපොල හැදුනා වගේ සුදු වෙන්නේත් නෑ.
📌️ රසදිය වැඩිපුර අඩංගු cream ගෑවහම වගේ සුදුමැලි බවක් ලැබෙන්නේ නෑ.

විටමින් A අඩංගු කැරට් වැඩිපුර ලබා ගැනීමෙන් සුන්දර සමකට හිමිකම් කියන්න හැකියාවක් ලැබනවා වගේම පහත ගුණාත්මක දේවලුත් ඔබට ලබාගන්න පුළුවන්. ඉතින් මේ product එකෙනුත් ඔයාට මේ ප්‍රතිලාභ ටික අමතරව ලැබෙනවා.

🧡 දෙනෙත්වල පෙනීම වර්ධනය කිරීමට,
🧡 ශරීරයේ යම් දිලීර රෝගයක් වේ නම් ඒවා වැළැක්වීමට,
🧡 සමෙහි රෝග සුවකිරීම.
🧡 රන්වන් දිදුලන පැහැපත් සමක් ලබා දීම.
🧡 හිරුඑළියෙන් සම පිළිස්සෙන අවස්ථාවලදී නැවත සම යතාතත්වයට පත්
කිරීම.
🧡 සමෙහි ලප කැලැල් හා පැල්ලම් ඇත්නම් ඒවා ඉවත් කිරීම.
🧡 තරුණ පෙනුම රැක ගැනීම හා තරුණ පෙනුම වර්ධනය කිරීම.

🔳 මේක මාස 03 ක් වගේ කාලයක් use කරනකොට ඇගටම හොද රන්වන් පැහැපත් බවක් වගේම තරුණ පෙනුමකුත් ඔයාටම බලාගන්න පුලුවන්..

▫️මේක Capsule එකක්..👌🥕
▫️අඩංගු දේ 👉 *Carrot , Vitamin C*

▫️මෙම නිෂ්පාදනය හදලා තියෙන්නේ.. 👇

🥕🥕 100% ස්වාභාවික කැරට් සාරයෙන් ම පමණයි.. ඒ වගේම කිසිදු රසායන ද්‍රව්‍යක් අඩංගු කර නෑ.

ඒ නිසා කිසිම අතුරු ආභාධයක් මේකෙන් ඇතිවෙන්නේ නෑ කියලා සහතික වෙන්න පුලුවන්

🟢 මේ product එකට ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ අනුමැතිය ලැබිලා තියෙනවා වගේම විවිධ වූ තත්ත්ව සහතික විශාල ප්‍රමානයක් මේ වෙනකොටත් ලැබිලා තියෙනවා.
————————————————————
✅ කාන්තා / පිරිමි දෙපාර්ශවයටම හා
✅ අවු 13 ට වැඩි අයට සුදුසුයි
❌ ගර්භණී කාන්තාවන් හට සුදුසු නොවේ
❌ අවුරුද්දට අඩු දරුවන් සිටින කාන්තාවන්ට සුදුසු නොවේ

*භාවිතා කරන ආකාරය* :
➡️ දිනකට උපරිම Capsules 2ක් දක්වා ලබා ගත හැකිය
(උදේ / රාත්‍රි කෑමට පෙර)
————————————————————-

◻️100% ක් ප්‍රතිපල සහතිකයි. ස්වාභාවිකයි.ඒ නිසා බයක් නැතුව use කරන්න.♨️

——————————————
🥕Capsules ➡️ 30 (550mg) = 1150/=
🥕Capsules ➡️ 60 (550mg) = 1850/=
——————————————
Island Wide Delivery Charges 🚛 350/=
Cash On Delevery

  • 🥕🥕🥕🥕🥕🥕🥕🥕🥕
    🔹ඇණවුම් කිරීම සඳහා ,
    -🟠ඔබේ නම
    -🟠ලිපිනය
    -🟠සම්බන්ධ කර ගතහැකි දුරකථන අංක 2ක්
    -🟠නගරය
    -🟠දිස්ත්‍රික්කය
    ………….අප වෙත එවන්

Reviews (0)
Ratings

0.0

0 Product Ratings
5
0
4
0
3
0
2
0
1
0

Review this product

Share your thoughts with other customers

Write a review

Reviews

There are no reviews yet.