*අශ්වගන්ද*
මානව දේහයේ ඇති සියලු පද්ධති වල ඇති වන ගැටලු සදහා ප්රතිකාර කිරීමට අශ්වගන්ද යොදාගන්න පුළුවන් කියලා දන්නවද?
අශ්වගන්ද හෙවත් අමුක්කරා ශාකය ස්නායු උත්තේජකයක් ලෙස,වාජීකරණ,පෝශන හා කායික රෝග සදහා වැදගත් ඔසුවකි.
වාජීකරණ ඔසුවක් ලෙස පුරුෂ ලිංගික දුර්වලතා නැති කරයි.එමෙන්ම ස්ත්රීන්ගේ වද භාවයට ප්රතිකාර කිරීමට භාවිතා කරන්න පුළුවන්.
එමෙන්ම නින්ද ඇති කිරීමට,කුසගිනි වැඩීමට, ශරීරය පෘෂ්ඨිමත් කිරීමට වගේම ලේ පිරිසුදු කිරිමේ ගුණයෙන් යුක්තයි.
Reviews
There are no reviews yet.