Apex Aura Rishi Oil Hair/රිශී තෙල් LKR.1,700.00 Save:LKR.100.00(6%)
Description

Product details of Rishi Oil Hair and Skin Care Solution

⯁Help remove stretch marks

ඈත අතීතයේ සිටමිනිසා ශරීර සුවතාවය සහසමයේ ආරක්ෂාව, හිසෙහි යහපැවැත්ම, හිසකෙස් ආරක්ෂාවට විවිධ තෙල් වර්ග ගැල්විය. ආයුර්වේදයට අනුව හිසෙහි තෙල්වර්ග ගැල්වීම අනිවාර්ය වෙයි.

Apex Aura Rishi Oil තුළඅන්තර්ගත වන්නේ

පිරිසිදු පොල්තෙල්

කලාදුරු අලසාරය

ගැනඩෝමා සාරය (මෙමගින්, හිසකෙස් ගැලවීයාම වැළැක්වීම)

Rishi Oil බාවිතයෙන් ඇති ප්‍රයෝජන:

⯁හිසකෙස් වර්වර්ධනය වේගවත් කරයි.

⯁හිසකෙස් වියලි බව නැති කරයි.

⯁හිසකෙස් කැඩී යාම වලක්වයි.

⯁හිසකෙස් වැටීම පාලනය කරයි.

⯁අහිතකර හිරු කිරණින් ආරක්ෂා කරයි.

⯁හිසකෙස් වැවීමට උපකාරී වේ.

⯁හිස්හොරි ඇතිවීම වළකාලයි.

⯁ප්‍රබල විෂබීජ නාශක ගුණය නිසා මතුපිට ඉන්නන් හැලිමට උපකාරී වේ.

⯁නහර ගැට ගැසීම වළකාලයි

⯁යටි පතුල් පැලීම සුව කරයි.

⯁තැලීම්, සීරීම්, පිලිස්සීම්, තුවාල සදහා භාවිත කළ හැක.

Reviews (0)
Ratings

0.0

0 Product Ratings
5
0
4
0
3
0
2
0
1
0

Review this product

Share your thoughts with other customers

Write a review

Reviews

There are no reviews yet.