Apex Aura Onethra soap/ඔනෙත්‍රා සබන් LKR.1,380.00 Save:LKR.100.00(7%)
Description

❤️ Apexaura Onthera Soap❤️

❤️සමේ අවපැහැගැන්වීම් ඉවත් කර පැහැපත් දීප්තිමත් සමක් දැන් ඔබටත්

❤️සම වියලීම නැති කිරීම වගේම සම එල්ලා වැටීම නතර කර වයසට යාම නතර කර තරුණ පෙනුමක් ඔබටත්

❤️Glycerin , කලාදුරු අල වල powder එක , අලිගැටපේර තෙල් , ගස් ලබු සාරය අඩංගු මෙය ස්වභාවික නිෂ්පාදනයකි

👍 දණහිස්,කිහිලි,ඉකිලි කලුවීම සදහා Apexaura සමාගමෙන් ඔබ වෙත එන නිල් කටරොලු,කලාදුරු කුඩු,ගස්ලබු,අලිපේර සාරය සමගින් 100% ස්වභාවිකව නිශ්පාදනය කරන Onthera Soap භාවිතා කිරීමෙන් ඔබටත් විශ්මය ජනක ප්‍රතිඵල අත්කරගත හැක.

Reviews (0)
Ratings

0.0

0 Product Ratings
5
0
4
0
3
0
2
0
1
0

Review this product

Share your thoughts with other customers

Write a review

Reviews

There are no reviews yet.