Apex Aura Licorices Face cream/වැල්මී ෆේස් ක්‍රීම් LKR.3,350.00 Save:LKR.150.00(4%)
Description

🍀Apexaura Licorices Face Cream

🟢 ඔබේ මුහුණේ සියලුම ප්‍රශ්න සඳහා all in one විසඳුමක් ගෙන දෙන ෆේස් ක්‍රීම් එකක් ගැනද සිතන්නේ ???

🟢 පැහැදිලි පැහැපත් සමත් සඳහා Cream වර්ග රාශියක් වෙනුවට Apexaura Licorices Face Cream සමග එකම එක ක්‍රීම් එකකට මාරු වෙන්න..

🟢ස්වභාවික වැල්මීසාරය නවීන තාක්ෂණික ක්‍රම මගින් ඉක්මන් සමට උරාගන්නා ලෙස නිපදවා ඇති නිසා,

🟠 සමේ වර්ණ අසමානතා ඇති කරන මෙලනින් අසමතුලිතතා සමබරකොට සමේ අඳුරු පැල්ලම් ඉවත් කර දිදුලන පැහැපත් සමක් ඇති කරයි..

🟠 බැක්ටීරියා නාශක ගුණය,
කුරුලෑ ආසාදන වළක්වා ගැනීමේ ගුණය මෙන්ම කුරුලෑ සදහා ද හොදම විසදුමයි.

🟠ලප කැලැල් ඉවත් කිරීමේ හැකියාව මෙන්ම හිරුකිරණෙන් සම ආරක්ෂා කරන ස්වභාවික ආරක්ෂකයක් ලෙස ක්‍රියාත්මක කරයි.

🚐දිවයින පුරා බෙදාහැරීම්

ISO 9001
ISO 22000
GMP
HACP
යන තත්ව සහතිකලත් ජාත්‍යන්තරයට පවා අලෙවි කරන ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ආයතනයකි.

Reviews (0)
Ratings

0.0

0 Product Ratings
5
0
4
0
3
0
2
0
1
0

Review this product

Share your thoughts with other customers

Write a review

Reviews

There are no reviews yet.