Apex Aura Inginee/ඉගිනි LKR.2,760.00 Save:LKR.240.00(8%)
Description

☕️☕️තේ පානය ලංකාවේ ජනප්‍රිය වීමට පෙර, ඈත අතීතයේ සිටම පෝෂ්‍යදායී සහ ඉතා රසවත් ඖෂධීය පානයක් ලෙස ඉඟිනි භාවිතයට ගෙන තිබෙනවා. ඉඟිනි ඇට වල ඇති පවිත්‍රකාරක ගුණය නිසා ජල පවිත්‍රකාරයක් ලෙසද පැරැණ්නන් භාවිතයට ගෙන තිබෙන ඉඟිනි, පෙරදිග වෛද්‍ය ක්‍රමවල විෂ හරණය කිරීම සහ වෙනත් රෝග සුව කිරීමට භාවිතා කල දිව්‍යමය ඔසුවකි. ඉඟිනි සාරය සහ කෝපි එකට මුසු කර නිපදවා ඇති, ඉතා රසවත් පානයක් ලෙස සකසා ගත හැකි ඉඟිනි කිරි, විෂ රසායනික අඩංගු කිරි පිටි වෙනුවට භාවිත කල හැකි හොඳම දේශීය ආදේශකයයි. 🍂🌿
සෞඛ්‍ය ප්‍රතිලාභ
🔰 ඇස් පෙනීම දියුණු කරයි.
🔰 ගැස්ට්‍රයිටිස් පාලනය කරයි.
🔰 මානසික ආතතිය දුරලයි.
🔰 හිසරදය , කරකැවිල්ල වලකාලයි.
🔰 ශර්රයේ විෂ හරණය කරයි.
🔰 වකුගඩු රෝග වළක්වමින් වකුගඩු ආරක්ෂා කරයි.
🔰ශරීරයේ සීනි මට්ටම පාලනය කරයි.
🔰ශරීරයේ ප්‍රතිඔක්සිකාරක ගුණය ඉහල නංවා වේගයෙන් වයසට යාම වලකයි.
🔰 පිළිකාව මැඩලයි.
🔰 මුත්‍රා ආසාදන වළක්වයි.
🔰 මළ බද්ධය, අර්ශස් වලකාලයි.
🔰 කොලෙස්ටරෝල් පාලනය කරයි.
🔰 අධි රුධිර පීඩනය පාලනය කරයි.
🔰 ශරීර ශක්තිය වර්ධනය කරයි.
මතක ශක්තිය වැඩිකරයි.
🔰 ආතරයිටීස් සුවපත් කරයි.
🔰 පිත්තාශයේ සහ වකුගඩුවල ගල් ඇතිවීම වලකාලයි.
🔰 නහර ගැට ගැසීම වලකාලයි.
🔰 පණු රෝග වලකාලයි.

 

Reviews (0)
Ratings

0.0

0 Product Ratings
5
0
4
0
3
0
2
0
1
0

Review this product

Share your thoughts with other customers

Write a review

Reviews

There are no reviews yet.