💢නිරෝගී කෙස් කළඹකට Amla Powder* 💢
ලස්සනට නිරෝගීව කෙස් කළඹ වවාගන්න වෙළදපොලේ තියෙන නිශ්පාදන කොච්චර පාවිච්චි කරත් වැඩක් නැ නේද?
ඉතාම පිරිසුදුව අපගේ කාර්යමණ්ඩලයේ අධීක්ෂණය යටතේ විජලනය කර නිපදවූ නෙල්ලි පවුඩර් පාවිච්චි කර වෙනස වටහා ගන්න.
🍃ගර්භනී මව්වරුන්ට ගුනදායකයි
🍃දියවැඩියාව පාලනය කරයි
🍃ඇස් නිරෝගී කරයි
🍃ආතරයිටීස් වලක්වා ගැනීමට උපකාර කරයි
**කිසිදු රසායනික ද්‍රව්‍යයක් හෝ වර්ණකයක් අඩංගු නැත.💯ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් පමණක් නිශ්පාදන කර ඇත*
Amla Powder ඔබට අවශ්‍ය ප්‍රමානයෙන් ඔබේ නිවසටම ගෙන්වා ගත හැක.රූපලාවණ්‍ය නිශ්පාදන සදහා තොග වශයෙන් ලබා දිය හැක.එහිදී විශේෂ වට්ටම් හිමි වේ.
Reviews
There are no reviews yet.