Amla powder LKR.250.00LKR.2,000.00
Description

💢නිරෝගී කෙස් කළඹකට  Amla Powder* 💢

ලස්සනට නිරෝගීව කෙස් කළඹ වවාගන්න වෙළදපොලේ තියෙන නිශ්පාදන කොච්චර පාවිච්චි කරත් වැඩක් නැ නේද?

ඉතාම පිරිසුදුව අපගේ කාර්‍යමණ්ඩලයේ අධීක්ෂණය යටතේ විජලනය කර නිපදවූ නෙල්ලි පවුඩර් පාවිච්චි කර වෙනස වටහා ගන්න.

🍃ගර්භනී මව්වරුන්ට ගුනදායකයි
🍃දියවැඩියාව පාලනය කරයි
🍃ඇස් නිරෝගී කරයි
🍃ආතරයිටීස් වලක්වා ගැනීමට උපකාර කරයි

**කිසිදු රසායනික ද්‍රව්‍යයක් හෝ වර්ණකයක් අඩංගු නැත.💯ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් පමණක් නිශ්පාදන කර ඇත* 

Amla Powder ඔබට අවශ්‍ය ප්‍රමානයෙන් ඔබේ නිවසටම ගෙන්වා ගත හැක.රූපලාවණ්‍ය නිශ්පාදන සදහා තොග වශයෙන් ලබා දිය හැක.එහිදී විශේෂ වට්ටම් හිමි වේ.

Additional information
Weight

100g, 1kg

Reviews (0)
Ratings

0.0

0 Product Ratings
5
0
4
0
3
0
2
0
1
0

Review this product

Share your thoughts with other customers

Write a review

Reviews

There are no reviews yet.