Strawberry lip balm/ස්ට්‍රෝබෙරි ලිප් බාම් LKR.750.00 Save:LKR.200.00(21%)
Description

ලස්සන දෙතොලක් සුන්දර සිනාහවක් 💋

ලස්සන පැහැපත් දෙතොලක් හිමිකරගන්න .. අහිතකර දේ නැති ස්වභාවික විසදුම මෙන්න 💋 කෘතිම වර්ණක, සුවද, පැරබන්, සල්ෆේට් , මිනරල් ඔයිල්, ඇල්කොහොල් , කල්තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු නැත.

2013 සිට පාරිභෝගික විශ්වාසය දිනා ගත් Helinta නිෂ්පාදන දැන් A & D Beauty Collection වෙතින්.. 😊

⭐ දෙතොල් වියළීමෙන් වළකා තෙතමනය රදාපවත්වා ගනී. දිනපතා භාවිතයෙන් සාර්ථක ප්‍රථිපල 😊

Lipstick 💄 ගෑමට පෙර ආලේප කරන්න.

දෙතොල් වලට තිබෙන ප්‍රශ්න වලට විසදුම අපෙන් 😊

 

Reviews (0)
Ratings

0.0

0 Product Ratings
5
0
4
0
3
0
2
0
1
0

Review this product

Share your thoughts with other customers

Write a review

Reviews

There are no reviews yet.