රූ කේෂා/Ruu kesha Herbal oil LKR.690.00 Save:LKR.60.00(8%)
Description

මට හරිගිය එකම hair oil එක. 😊🥰 දිලිසෙන, ශක්තිමත් , දිගම දිග වරලසකට RUU KESHA HAIR OIL 🌿🌿

😔අකලට, පීනසට, වයසට, ජානමය ගැටලු මත, ගර්භනී සමයේදී , විවිධ සැර බෙහෙත් වර්ග,රසායනික ද්‍රව්‍ය මෙකී නොකී නොයෙක් කාරණා නිසා ඔයාගෙ කොණ්ඩෙත් යන්න පටන් අරන්ද?🥺

😃මේ තමයි එහෙනම් ඔයා හොයපු hair oil එක.😃

😍මෙමඟින් ඔයාගෙ හිසකෙස් වැවෙන වේගය සාමාන්‍ය වේගයට වඩා කිහිප ගුණයකින් වේගවත් කරනවා.😍

🥰කොණ්ඩයට ආවේනික ලස්සන දීප්තියක් ලබා දෙනවා 🥰

👍සති 2ක් ,4ක් ඇතුලත ඔයාටම මේ වෙනස දැක ගන්න පුළුවන්.😃

🌿පිරිසිදු පොල්තෙල්
🌿කීකිරිඳිය
🌿මුකුණුවැන්න
🌿කොහොඹ
🌿කෝමාරිකා
🌿සුදු හඳුන්
🌿එඬරු
🌿විටමින් E
ඇතුළු තවත් ඖෂධ අඩංගු කර 100% දේශීය හෙළ ඔසු වට්ටෝරුවක් අනුව හිඳින ලද තෙලකි. ☘️

😍100ml ඇසුරුම රු. 690/=ක් පමණයි.😍
(Delivery charges – රු.350/=)

❤️ඇණවුම් කිරීම සඳහා ,

⭕ඔබේ නම
⭕️ලිපිනය
⭕️නගරය
⭕️දුරකථන අංක දෙකක් අපට එවන්න.

දවස් 03ක් ඇතුළලත ඔබ සිටින තැනටම ගෙන්වා ගත හැක.

🛑 Product Price – රු. 690 /=

 

Reviews (0)
Ratings

0.0

0 Product Ratings
5
0
4
0
3
0
2
0
1
0

Review this product

Share your thoughts with other customers

Write a review

Reviews

There are no reviews yet.