USB JUICER BLENDER 380ml LKR.1,400.00 Save:LKR.200.00(13%)
Description

👉පරිසර හිතකාමී විෂ නොවන PP සහ ABS ද්‍රව්‍යයන්ගේ නිමවා ඇත.

👉නොමිලේ USB චාජරයක් හිමි වෙයි.

👉මෙය ලැප්ටොප් පරිගණකයක්, පරිගණකයක්, ජංගම දුරකථනයක් හෝ වෙනත් USB උපාංගයක් හරහා recharge  කළ හැකි built-in 2000mAh බැටරියක් සමඟ පැමිණේ.

👉 බලගතු බැටරි බලයෙන් ක්‍රියාත්මක වන බ්ලෙන්ඩරය සම්පූර්ණයෙන්ම charge වූ සෑම අවස්ථාවකම කෝප්ප 10-12 ක් සාදා ගත හැක.

  1. 👉පළමු භාවිතයට පැය 2-3 කට පෙර USB පෝට් එක charge කරන්න, ඉන්පසු අමුද්‍රව්‍ය එකතු කර තත්පර 90 කින් රසවත් juice  එකක් සදා ගත හැක.

Reviews (0)
Ratings

0.0

0 Product Ratings
5
0
4
0
3
0
2
0
1
0

Review this product

Share your thoughts with other customers

Write a review

Reviews

There are no reviews yet.