Tortoise Bag/කාටූන් බෑග් LKR.1,850.00LKR.2,250.00
Description

ඔබේ පුංචි සිගිත්තගෙ ආසම cartoon character එක අපිට පුලුවන් හුරුබුහුටි බෑග් එකකින් සයිස් දෙකකින් මහල දෙන්න 🎒

(ඩිසයින් එක අනුව මෙම Cm ප්‍රමාණයන් වැඩි වේ.ආසන්න වශයෙන් දක්වා ඇත.නම එකතු කිරීමට Rs.100 මිලට එකතු වේ.)

ඇනවුම තහවුරු කිරීමට ඔබට අවශ්‍ය ඩිසයින් එකේ පොටෝ එකක් නම එකතු කරනවා නම් එය ද සමග එවන්න.දින 5 – 7 අතර ඇනවුම ඔබට ලබා දේ.

Additional information
Size

30cm*25cm, 35cm*30cm