SUWAPOSHA HEALTHY PORRIDGE MIX 🌿🌿
🔶Instant porridge mix
ක්ෂණික කැද මිශ්‍රණය
දේශීය සහල් සහ ධාන්‍ය වර්ග රැසක් එක පැකට්ටුවේ ඇති පෝෂණීය ගුණයෙන් පිරුණු කැද මිශ්‍රණයක්…
ධාන්‍ය තැම්බෙනකන් බලන් ඉදපු කාලය ඉවරයි. 🫢🫢
🔆ක්ෂණික කැද මිශ්‍රණයෙන් මේස හැදි 1ක් නටන උණු වතුරට දමා අවශ්‍ය පරිදි පොල් කිරි සහ ලුණු එක් කොට රස බලන්න..
🔆විනාඩි 10න් රසම රස පෝෂණීය කැද වීදුරුවක් බොන්න දැන් ඔයාලටත් පුළුවන් 😀😀
🔆රසම රසයි.. එක පාරක් බිව්වාම ආයෙත් බොන්න හිතෙන දේශීය කැඳ මිශ්‍රණය
🔆දේශීය සහල් වර්ග 5 සහ දේශීය ධාන්‍ය වර්ග 10 ක් ඇතුළත් කොට ඇත..
🔶ලොකු පොඩි හැමෝටම ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩිදියුණු කර ගැනීමට සහ ශරීර ශක්තිය වැඩි දියුණු කරයි..
🔶හොද පෝෂණ අතිරේකයක් වශයෙන් යොදා ගත හැක.
🔶බත් කන්න අකමැති පුංචි බබාලගෙ බර වැඩි කර ගන්න හොදම නිෂ්පාදනයකි..
🌸100% දේශීය නිෂ්පාදනයකි.
🌸කිසිදු කල්තබා ගැනීමේ ද්‍රව්‍යක්, රසකාරකයක් හෝ වර්ණකයක් අඩංගු නොවේ.
🌸යන්ත්‍රානු සාරයෙන් වියළා සකසන ලද දේශීය ධාන්‍ය සහ සහල් වර්ග එක් කොට සාදන ලද ක්ෂණික කැඳ මිශ්‍රණය
Reviews
There are no reviews yet.