පිරිසිදු සිලෝන් තේ මිශ්‍රිත රෝස්මරි හර්බල් බ්ලැක් ටී
….අද්විතීය නැවුම් රසය…
දිනපතා භාවිතා කරන තේ එකට ඖෂධීය වටිනාකමක් එකතු කල Chance Nature Ceylon අපි කෘතීම රසකාරක, වර්ණකාරක නොමැතිව අපේ ශ්‍රී ලාංකික අපේ කලු තේ වලට සදාහරිත ශාඛයක් වන රෝස්මරි එකතු කිරීමෙන් මෙම රෝස්මරි හර්බල් බ්ලැක් තේ එක නිෂ්පාදනය කර ඇත.
රෝස්මරි යනු ලෝකයේ රටවල් විශාල ප්‍රමාණයක් ආහාර පිසීම සහ රූපලාවණ්‍ය නිෂ්පාදන සදහා භාවිතා කරන අධික මිලකින් යුත් ශරීරයට අවශ්‍ය
# විටමින් ( C, B6, Folate & Beta Carotene)
# ඛණිජ ලවන ( Calcium, Iron, Magnesium & Manganese)
# අම්ල ( Carnosic & Rosemerinic)
අඩංගු වන ශරීරයට වඩාත් ගුණදායී ඖෂධයකි.
ශ්‍රී ලංකාවේ පළමු වරට අපේ තේ වලට රෝස්මරි මිශ්‍ර කර 100%ක්ම ස්වභාවිකව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට (BUREAU VERITAS) අනුකූලව මෙය නිෂ්පාදනය කර ඇති අතර මෙය භාවිතය තුලින්
# ප්‍රතිශක්තිය වඩවයි.
# ගැස්ට්‍රයිටිස් පාලනය කරයි.
# පිළිකා කාරක පාලනය කරයි.
# දියවැඩියාව පාලනය කරයි.
# කොලෙස්ටරෝල් පාලනය කරයි.
# අනවශ්‍ය මේදය ඉවත්කර අධික තරබාරුව දුරලයි.
# කේෂ කල්‍යාණිය වර්ධනය කරයි.
# වයසට යාම මන්දගාමී කරයි.
# මානසික ආතතිය දුරලයි.
# අධි රුධිර පීඩනය වළකයි.
# රුධිර ගමනාගමනය ප්‍රශස්ත කරයි.
# ආහාර දිරවීම පහසු කරයි.
# අස්ථි ශක්තිමත් කරයි.
# මුඛ දුර්ගන්ධය වළකයි.
# ඇස් පෙනීම වර්ධනය කරයි.
# බුද්ධිය වර්ධනය කරයි.
# මතක ශක්තිය වර්ධනය කරයි.
# හදවත් රෝග පාලනය කරයි.
# ප්‍රති ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරයි.
මෙවන් ප්‍රතිලාභ රැසක් ඔබට ලබාදෙන නිරෝගී දිවි පෙවතක් සදහා මුළු පවුලටම දිනපතා භාවිතයට සුදුසු ඖෂධීය තේ පානයකි.
එක පැක් එකකින් තේ කෝප්ප 100ක් සාදා ගත හැකිය.
භාවිතා කරන ආකාරය – තේ බෑගයක් උණු වතුර කෝප්පයක දමා විනාඩි 4ක් පමණ තබන්න.
සීනි නොමැතිව උවද භාවිතා කල හැකිය.
Reviews
There are no reviews yet.