අන්නාසි රසැති කලු තේ පානයෙන් ලැබෙන ප්රතිලාභ 🍍 ☕
*️⃣විදුරුමස් සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට.
*️⃣ආතරයිටිස්
සමනය කිරීමට .
*️⃣ආහාර ජීර්ණය වැඩිදියුණු කිරීමට.
*️⃣ඇටකටු ශක්තිමත් කිරීමට.
*️⃣කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව වැළැක්වීමට.
උපදෙස් :-
🔅ටී බෑග් එකක් කෝප්පයකට දමන්න.
🔅 උණු වතුර එක් කර තැම්බෙන තෙක් වසා තබා පානය කරන්න.
Benefits of drinking pineapple flavored black tea 🍍 ☕
*️⃣ To keep gums healthy.
*️⃣Arthritis control.
*️⃣To improve digestion.
*️⃣To strengthen bones.
*️⃣ To prevent cough and cold.
instructions:-
🔅 Put a tea bag in a cup.
🔅 Add hot water and keep it closed till it boils.