කටට රසට 😋 ගම්මිරිස් කෑවම ⚫️ අපිට වෙන දේවල් ඔයා දන්නවද? 🤯
දන්නෙ නැත්තන් කියවලම බලන්නකෝ! 👇✨
✅ 🥗 ආහාර ජීරණය පහසු කරවීම – ගම්මිරිස් 🍛 ආහාර ජීරණ එනිසයිම (digestive enzyme) නිෂ්පාදනය උත්තේජනය කරන නිසා ආහාර හොඳින් දිරවීම් වෙලා 😋 ගෑස්ට්‍රයිටිස් වැනි රෝග වලටත් ප්‍රතිකාරයක් වෙනවා. 🩺✨
✅ 🏃♂️ ශරීර බර පාලනයට සහාය වීම – මෙම ගම්මිරිස් වල අඩංගු “පයිපරීන්” (Piperine) 🔥 ශරීරයේ කැලරි දැවීම් වේගවත් කරලා, ශරීර බර මනාව පවත්වා ගැනීමට උපකාරී වෙනවා !
✅ 🩸 ශරීරයේ සීනි මට්ටම පාලනය කිරීම – විවිධ පර්යේෂණ වලින් ගම්මිරිස් වල අඩංගු සංයෝගයන් 🧪 රුධිරයේ සීනි මට්ටම පාලනය කරමින් (Diabetes) අවදානම අඩු කරන බව තහවුරු කරලා තියනවා! 🌱
✅ 🌬️ ශ්වසන පද්ධතියේ ක්‍රියාකාරීත්වයට සහාය වීම – ශ්වසන මාර්ග පිරිසිඳු කරමින්, හුස්ම ගැනීම පහසු කරන 🤧 කලු ගම්මිරිස්, පෙනහළු ක්‍රියාකාරීත්වය වැඩි කරනවා! 🫁
✅ 🧠 මතක ශක්තිය වැඩි කිරීම – මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි කරලා, අල්සයිමර් වැනි රෝග වල අවදානම අඩු කරන අතරම 🎓 මතකය ශක්තිමත් කරන්නත් උපකාරී වෙනවා!
✅ ❤️ හෘද රෝග අවදානම අඩු කිරීම – රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරමින්, හෘද රෝග වලට විකල්ප ප්‍රතිකාරයක් වෙයි! 🔥
😲 එහෙමයි කියල ඕනි වඩා ගම්මිරිස් කනව නෙවෙයි! ❌
👉 නියම වශයෙන්ම පරිභෝජනය කිරීම මනාව සෞඛ්‍යයට උපකාරී වේ! ✅Spices ආයුර්වේද ගුණයෙන් පිරි, 🏡 උසස්ම ගුණාත්මකත්වයෙන් යුත් ගම්මිරිස් 🧂 ඔයත් අත්හදා බලන්න!
Reviews
There are no reviews yet.