My Termeric Dietary Supplement LKR.2,750.00 Save:LKR.249.00(8%)
Description

මෙන්න තියෙනවා සුපිරි නිෂ්පාදනයක් 💛
Golden Skin එකකට කියලා වැඩක් නෑ ,මේක බිව්වොත් පුදුම වෙයි. 😯 දකින දකින අය අහයි කොහොමද ඔයා මෙච්චර ලස්සන වුනේ කියලා 😊

ලස්සන වෙන්න විතරක් නෙවෙයි, ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්නත් ගොඩාක් හොදයි. 😯
ඔයාලා දන්නවා කහ කියන්නේ අපේ ශරීරයට අවශ්‍යම දෙයක්, ඒත් අපිට ඉතින් හොදම හොද කහ ගන්න නෑනෙ. 😌

ඒ නිසා තමයි අපි ඔයලාට කහ capsule එකක් විදියට අරගෙන ආවෙ. 💛

ළගදී විවාහ වෙන්න ඉන්න අයට සුපිරි 👌 Wedding එක දවසට දිලිසි දිලිසි ඉන්න. 😊

ලොකු ගණන් දීලා ලස්සන වෙන්න කියලා හිතාගෙන අරගන්න දේවල් වලට වඩා අපේ නියමිත ප්‍රමිතියට නිෂ්පාදනය කරන අපේම දේවල් වලින් නීරෝගී ලස්සනක් හිමිකරගන්න 💜️🩵

💛 ආයුර්වේද දෙපාර්තමේන්තු අනුමැතිය
💛 GMP
💛 HACCP
💛 ISO 9001: 2015
💛 ISO 22000: 2018
💛 US FDA
💛 HALAL
යන තත්ත්ව සහතික හිමිවේ.

විදේශීය රටවලත් ප්‍රචලිත අපේ නිෂ්පාදන ඔබත් අරගෙන බලන්න 😊

Reviews (0)
Ratings

0.0

0 Product Ratings
5
0
4
0
3
0
2
0
1
0

Review this product

Share your thoughts with other customers

Write a review

Reviews

There are no reviews yet.