අතේ ඇති මුදලට පර්ස් එකට බරක් නොවී ලස්සන වෙන්න කැමතිද??
මාසෙටම සරිලන ලාවින්සී බජට් පැක්
© ලාවින්සී හෙයා පැක්
ඖෂධීය කොහොඹ, උළුහාල්, ඔලිව් තෙල් සහ පිරිසිදු පොල් තෙල් (වර්ජින් කොකන්ට් ඔයිල්) ගුණයෙන් අනූන මෙම ෂැම්පූ භාවිතයෙන් ඔබට
# හිසකෙස් පිරිසිදුව සේදීමට
# හිසකෙස් ගැලවීයාම පාලනය කිරීමට
# හිස් හොරි පාලනය කිරීමට
# හිසකෙස් වලට දිදුලන පෙනුමක් ලබා
ගැනීමට
# හිසකෙස් පරිමාව වැඩි කිරීමට උපකාරී
කරයි
ඖෂධීය කොහොඹ, උළුහාල්, ඔලිව් තෙල් සහ පිරිසිදු පොල් තෙල් (වර්ජින් කොකන්ට් ඔයිල්) ගුණයෙන් අනූන මෙම කන්ඩිෂනර් භාවිතයෙන් ඔබට
# දූවිලි සහ විෂබීජ වලින් හිසකෙස් වලට
වන හානිය වැළැක්වීමට
# දිදුලන, නොඇළෙන කෙස් කළඹක්
නිර්මානය කර ගැනීමට
# හිසකෙස් පරිමාව වැඩි කර ගැනීමට
උපකාරී කරයි.
ඖෂධීය ශාඛසාර නමයක ගුණයෙන් අනූන මෙය සැවැන්දරා, කරපිංච, නිල් අවරිය, ගොටුකොළ, මුකුණුවැන්න, මදටිය, තල තෙල්, එඩරු තෙල් සහ පිරිසිදු පොල් තෙල් සහ විටමින් E සංයෝගයෙන් නිපදවනු ලබයි. මෙය භාවිතයෙන් ඔබට
# හිසකෙස් අකලට සුදු වීම වලකා කලු
පැහැ වීමට
# හිසකෙස් වර්ධනයට
# හිස් හොරි පාලනයට
# හිසකෙස් මනාලෙස පෝෂණය කර
දීප්තිමත් කෙස් කළඹක් ලබා දීමට
උපකාරී කරයි.
© ලාවින්සී බියුටි පැක්
ඖෂධීය වෙනිවැල් සහ කොහොඹ ගුණයෙන් අනූන මෙම ෆේස්වොශ් භාවිතයෙන් ඔබේ මුහුණේ
# කුරුලෑ ඇතිවීම පාලනය කරයි
# සම රැලිවැටීම පාලනය කරයි
# සම මතුපිට විෂබීජ ඉවත් කිරීමට
# සමට අවශ්‍ය පෝෂණය ලබා දීමට
උපකාරී වේ.
ඖෂධීය වෙනිවැල්, සුදු හදුන්, කෝමාරිකා සහ වදකහ ගුණයෙන් සහ විටමින් B3 අඩංගු මෙම බොඩි බොඩි ලෝශන් භාවිතයෙන් ඔබගේ
# සම පෝෂණය කිරීමට
# සම වියලීම සහ රැලිවැටීම පාලනය
කිරීමට
# සමේ තෙතමනය මනා ලෙස
රැකගැනීමට
# සම පැහැපත් කිරීමට උපකාරී වේ.
ඖෂධීය වෙනිවැල්, සුදු හදුන්, කෝමාරිකා සහ වදකහ ගුණයෙන් සහ විටමින් B3 අඩංගු මෙම ෆෙයානස් ක්‍රීම් භාවිතයෙන් ඔබට
# කුරුලෑ පාලනය කිරීමට
# කුරුලෑ ලප කැළැල් ඉවත් කර ගැනීමට
# සම වියලීම සහ රැලිවැටීම පාලනය
කිරීමට
# සමේ තෙතමනය මනා ලෙස
රැකගැනීමට
# සම පැහැපත් කිරීමට උපකාරී වේ.
ඉහත සදහන් රූපලාවණ්‍ය නිෂ්පාදන හයම මෙහි අඩංගු වන අතර වරක් භාවිතා කර වෙනස අත් විදින්න.
Reviews
There are no reviews yet.