ලාවින්සී හර්බල් හෙයා ඔයිල් – 30ml
ඖෂධීය ශාඛසාර නමයක ගුණයෙන් අනූන මෙය සැවැන්දරා, කරපිංච, නිල් අවරිය, ගොටුකොළ, මුකුණුවැන්න, මදටිය, තල තෙල්, එඩරු තෙල් සහ පිරිසිදු පොල් තෙල් සහ විටමින් E සංයෝගයෙන් නිපදවනු ලබයි.
මෙය භාවිතයෙන් ඔබට
# හිසකෙස් අකලට සුදු වීම වලකා කලු
පැහැ වීමට
# හිසකෙස් වර්ධනයට
# හිස් හොරි පාලනයට
# හිසකෙස් මනාලෙස පෝෂණය කර
දීප්තිමත් කෙස් කළඹක් ලබා දීමට
උපකාරී කරයි.
Reviews
There are no reviews yet.