අපි අපේ මුණ ලස්සන කරන්න පැහැපත් කරන්න හැමදෙයක්ම කරනවා. ඒත් මූණ විතරක් සුදු වෙලා පැහැපත් වෙලා වැඩක් නෑනේ. අපේ මුළු ඇගම ලස්සනට තියාගන්න ඕනා. 🩵
ඒකට හොද Body Lotion එකක් හරි විදියට පාවිච්චි කරන්නත් ඕනා. 🩵
සාමාන්‍යයෙන් අපේ ඇගේ සම වියළි සමක් , මූණ වගේ නෙවෙයි. ඉතින් ඒකට හරියන විදියට හොද Body Lotion එකක් පාවිච්චි කරන්න ඕනා. ❤🩵
අපි පාවිච්චි කරන Body Lotion එක අපි ඇගට ගාන්න ඕනා අපේ ඇගේ ටිකක් තෙතමනයක් තියෙද්දි .. එතකොට තමයි ඒක අපේ ඇගට හොදට උරාගන්නේ. 😊
මේක පොඩි Tip එකක් ❤
ඉතින් ඔයාට හරියන හොදම Body Lotion එක මේක වෙන්න පුළුවන් 😊
La’fresh Gold & Honey Body Lotion 🩵