ඔබත් මත් වතුර පානයට ඇබ්බැහි වූවෙකු ද?
ඔබ එයින් ඔබේ අක්මාවට වෙන හානිය ගැන සිතුවා ද?
නොදෙන බොනව වෙන්නනම් බැහැ. ඔබට මත් වතුර පානය නවත්වන්න බැරි නම් අඩු තරමේ පාලනය කරන්නවත් උත්සාහ කරන්න.
ඒ වගේම ඔබ ගේ අක්මාවට වෙන හානිය සහ දැනටමත් වී ඇති හානිය යම්තාක් දුරකට හරි සුව කරගත හැකි නම් හොඳයි නේද.
ඔබ අසා තිබෙනවාද අක්මාවේ මිතුරා නොහොත් හීන් බෝවිටියා ශාකය ගැන.
හීන් බෝවිටියා ඕනෑම කෙනෙකුට භාවිතා කල හැක.එතරම් එහි ගුණ විශිෂ්ඨ යි. ලෙඩ ක් හැදිලා බෙහෙත් බොනවට වඩා ලෙඩේ හැදෙන්න කලින් වලක්වා ගන්න පුලුවන්නම් වඩාත් හිතකරයි.
🌸 හීන් බෝවිටියා ගුණ
🍃️අක්මාවේ රෝග (සිරෝසිස් , අක්මාවේ තෙල්, හෙපටයිටිස් ( අක්මා ප්‍රදාහය , ඇස්කයිට් ) සුවපත් කරයි.
🍃ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි.
🍃️මුත්‍රා රෝග දුරු කරයි.
🍃️ලේ පිරිසිදු කරයි.
🍃සෙංගමාල රෝගීන්ට ගුණදායකයි
🍃දද කුෂ්ට ආදිය දුරු කරයි.
🍃️බඩේ අජීරණයන්ට ගුණය.
🍃️දියවැඩියාව රෝගීන්ට සුවය ලබාදෙයි.
🍃කොලොස්ටරෝල් රෝගීන්ට සුවය ලබාදෙයි.
🍃අනවශ්‍ය ලෙස දහදිය දැමීම වළක්වයි.
🍃️ආහාර රුචිය ඇති කරයි.
🍃️සෙංගමාල රෝගීන්ට ගුණදායකයි.
🍃️ශරීරයේ උෂ්ණය සමනය කරයි.
🍃️බඩ පුරවා දැමීම නසාලයි.
විශේෂඥයින්ගේ මතය අනුව ඉහත පරිදි රෝග රැසකට සුව ගෙන දෙයි.
☘ පිරිසිදු හා ඉහළ ගුණාත්මක බවින් යුතු KRMA අපගේ නිෂ්පාදන කිසිදු කල්තබා ගැනීමේ ද්‍රව්‍යක් හෝ වර්ණකයන්ගෙන් තොරයි.
100%ක් හීන්බෝවිටියා කොළ අඩංගු වේ.
හීන් බෝවිටියා කැඳ වශයෙන් හෝ තේ වශයෙන් ඔබට භාවිතා කල හැක.
Reviews
There are no reviews yet.