☘ තෙල් ගාන්න අකමැති අයට මෙන්න හොඳම විසඳුම දැන් Ruuceylon නිවසින්.🥰☘😍
නීරෝගී දිගු කොණ්ඩයකට අපි හැමෝම ආසයිනේ.
එහෙම නම් මේක බලන්න අනිවාර්යයෙන්.
➡️ කොණ්ඩය යනවට…
➡️ හිස්හොරි වලට…
➡️ නලළ දෙපැත්තෙ / හිස්කබලෙ හිසකෙස් වවාගන්න
➡️ කොණ්ඩයේ තෙතමනය රඳවගන්න.
➡️ අයන්/ෆර්ම්/රීබොන්ඩ් කරල විනාශවුන හිසකෙස් වලට..
Ruuceylon Hair cream එක භාවිතයෙන් උපරිම ප්‍රතිඵල ලබාගන්න පුළුවන් දැන්.
🌺🌺🌺🌺🌺🌺
Ingredient
එඬරු තෙල්,
කීකිරිදිය
මුකුණුවන්න
නිල් අවරිය
කෝමාරිකා
ගොඩපර
ඔලිව් තෙල්
විටමින්- E
වගේ ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත ආයුර්වේද අනුමැතියන්ට අනුකූලව නිශ්පාදනය කර ඇත. ☘️☘️🩷💛💛🌺
👉👉👉භාවිතය
0️⃣✔ පාවිච්චි කරන්න තියෙනන්නෙ ස්නානය කර , කොණ්ඩයේ තෙත හොදින් මාත්තු කර ගාන්න.
( කන්ඩිශනර් කරනවානම් කරන්න පුළුවන් , නමුත් හෙයා ක්‍රීම් එක තිබෙන නිසා අවශ්‍යම නැත.)
0️⃣✔ හිස්කබලට ක්‍රීම් එක හොදින් ආලේප කරන්න. කොන්ඩය වෙනදා මෙන් වියළි නම් පමණක් කොන්ඩයෙත් ටිකක් ගාන්න.
0️⃣✔ නැවත සෝදා හරින්න එපා. කොන්ඩයේම වේලෙන්න දෙන්න.
පුළුවන් සෑම අවස්ථාවක භාවිතා කරන්න. කොන්ඩයට, හිස්කබලට වේලෙන්න දෙන්න එපා.💐
මේ විදියට හරියට මාසයක් කරළ බලන්න. ගොඩාක් හොද ප්‍රතිඵල බලාගත හැක. (හොඳම ප්‍රතිඵල සඳහා අවම මාස 03 සිට 06ක කාලයක්වත් භාවිතා කරන්න)
🚫 නානකොට උණු වතුර / වඩා සීතල වතුර පාවිච්චි කරන්න ම එපා.
⚠️️ සැර ශැම්පු භාවිතයෙන් වලකින්න.
100g
1190/=