Ginger Flavored Black Tea/ඉඟරු රසැති කළු තේ|25 Tea Bags LKR.275.00 Save:LKR.65.00(19%)
Description

*_කලු තේ සහ කුරුදු /ඉගුරු පානයෙන් ලැබෙන ප්‍රතිලාභ*_

💥රුධිරයේ සීනි මට්ටම පාලනය කරයි.
💥ශරීරය සාමාන්‍යකරණය කරයි.
💥දැවිල්ල අඩු කිරීමට උපකාරී වේ.
💥ඔසප් වේදනාව සමනය කරයි.
💥උගුරේ වේදනාවන් සමනය කරයි.
💥බර අඩු කර ගැනීමට උපකාරී වේ.
💥 හෘද රෝග අවදානම අඩු කරයි.
💥 පිළිකා වැළැක්වීම උපකාරී වේ.

උපදෙස් :-

⭕ටී බෑග් එකක් කෝප්පයකට දමන්න.
⭕උණු වතුර එක් කර තැම්බෙන තෙක් වසා තබන්න.
⭕පෙරා පානය කරන්න.

*“`_Benefits of drinking black tea and ginger or cinnamon

💥Controls blood sugar levels.
💥Normalizes the body.
💥 Helps reduce inflammation.
💥 Relieves menstrual pain.
💥 Relieves sore throat.
💥 Helps in weight loss.
💥 Reduces the risk of heart disease.
💥 Helps prevent cancer.

Instructions :-

⭕Put a tea bag in a cup
⭕ Add hot water and cover until it boils
⭕ Filter and drink