DR.RASHEL 24K ESSENCE SOAP LKR.1,100.00 Save:LKR.400.00(27%)
Description

 

 

 

 

 

 

රන්වන් පාටක් වෙනුවෙන් සිහින දකින කෙල්ලනේ 😍මෙන්න Dr Rashel නිශ්පාදන රැසක්.ඉතින් Dr rashel ගැන අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනි නැහැනේ 😍 රන්වන් පාටක් කරගන්න කැමතියි අයට ඇත්තටම හොද නිෂ්පාදනයක් 😍

සම වයසට වඩා වයස පේනවාද 😓 සම රැලි වැටිලාද 😓 සමේ කිසිම තෙතමනය නැද්ද 😓 සම එල්ලා වැටිලාද 😓 සම අදුරුයිද 😓 සමේ හැමතැනම ලප කැලල් පිරිලාද 😓 මේ ඔක්කොටම කොච්චර ක්‍රීම් ගෑවත් වැඩක් නැද්ද මෙන්න නියම විසදුම Dr Rashel නිශ්පාදන.

සාමාන්‍ය Cream එකකට වඩා වේගවත් ප්‍රතිඵල ලබා දෙන අන්තර්ගත මෙම නිෂ්පදනය මගින් ඔබේ සමට ලප කැලැල් වලින් තොර දීප්තිමත් පෙනුමක් ලබා දෙයි 😍

👉 ඒ වගේම මෙමඟින් ඔබට👇
✨සම දීප්තිමත් කර කුරුලෑ ලප කැලැල් මුළුමනින්ම ඉවත් කරයි .
✨සමට රන්වන් පැහැයක් ලබා දෙයි…
✨වයසට වඩා වයස පෙනුම නැති කරයි.
✨අවපැහැ වීම් සුව කර සම පැහැපත් කරයි…
✨සම රැලි වැටීම සම්පූර්ණයෙන්ම ඉවත් කරයි.
✨සම වියලීම නැවත තෙතමනය ආරක්ෂා කරයි…
✨සම සිනිදු කරයි.
✨සමේ ඇති විවිධ විඩාබර ස්වාභාවය දුරු කර ප්‍රාණවත් බවක් ලබා දෙයි.
✨සමේ ඇති කුඩා සිදුරු ක්‍රමානුකූලව ඉවත් කරයි.😍

Reviews (0)
Ratings

0.0

0 Product Ratings
5
0
4
0
3
0
2
0
1
0

Review this product

Share your thoughts with other customers

Write a review

Reviews

There are no reviews yet.