Sale!

Dehydrated Hibiscus Flower Tea/පොකුරු වඳමල් තේ | 25 Tea Bags

Original price was: LKR.725.00.Current price is: LKR.625.00.

100% Natural
No Artificial Colours, Preservatives & Flavors

Guaranteed Safe Checkout

Free shipping on orders over $50!

  • No-Risk Money Back Guarantee!
  • No Hassle Refunds
  • Secure Payments

Description

🌺❤පොකුරු වද පානයෙන් ලැබෙන ප්‍රතිලාභ 🌺♥

🔅රුධිරයේ ඇති
කොලෙස්ට්‍රෝල් ප්‍රමාණය අවම කිරීම.
🔅රත්තපාතය පාලනයට.
🔅රුධිරය පිරිසිදු කිරීම
🔅අධික දහඩිය දැමීම පාලනය

උපදෙස් :-

පොකුරුවද තේ 🌺☕

♦පොකුරු වද කුඩු හෝ තේ බෑග් එකක් කෝප්පයකට දමන්න .
♦හොඳින් උණු කරගත් ජලය එක් කර වර්ණ ගැන්වෙන තුරු විනාඩි කිහිපයක් වසා තබන්න.
♦ වර්ණ ගැන්වූ පසු පෙරා හකුරු හෝ මේ පැණි සමග පානය කරන්න.

පොකුරුවද මල් බීම🌺🥤

සාදාගන්නා ආකාරය :-

♦පොකුරුවද කුඩු ස්වල්පයක් ගෙන සීනි, ලුණුකුඩු අවශ්‍ය ප්‍රමාණයට කෝප්පයකට දමාගන්න.
♦ සිසිල් ජලය දමා හොඳින් දිය කර ගන්න.
♦ වර්ණ ගැන්වුණු පසු වීදුරුවකට පෙරා ගන්නා.
♦අවශ්‍ය ප්‍රමාණයට දෙහි යුෂ යොදා ගන්න
♦කසකසා ඇට දමා කලවම්කර පානය කරන්න

🌺❤Benefits of drinking hibiscus flowers drink 🌺♥

🔅 in the blood
Cholesterol reduction.
🔅 Blood pressure control.
🔅Blood purification
🔅Controlling excessive sweating

Instructions :-

Hibiscus flowers tea 🌺☕

♦Put a tea bag of hibiscus powder in a cup.
♦Add well boiled water and keep it covered for few minutes till it becomes colored.
♦ After coloring, strain and drink with jaggery or this honey.

Hibiscus flowers juice 🌺🍷

How to make :-

♦ Take a hibiscus powder and put sugar and salt powder (required amount)in a cup.
♦ Add cold water and dissolve well.
♦ After coloring, strain into a glass.
♦Use required amount of lime juice
♦ Add Basil seed and mix and drink

Vendor Info

Vendor Information

More Products

Shopping Cart
Review Your Cart
0
Add Coupon Code
Subtotal

 
Dehydrated Hibiscus Flower Tea/පොකුරු වඳමල් තේ | 25 Tea Bags
Original price was: LKR.725.00.Current price is: LKR.625.00.