Sale!

Chilli pieces

LKR.150.00LKR.1,100.00

SKU: N/A Category: Tag:
Cash on Delivery & Payhere Online payment available.

Guaranteed Safe Checkout

  • No-Risk Money Back Guarantee!
  • No Hassle Refunds
  • Secure Payments

Description

🌶 ඔයා දන්නවද? 🤔🔥

කටට රසට 😋 දවස ගානෙ මිරිස් කෑවම 🌶 අපිට වෙන දේවල් ඔයා දන්නවද? 🤯

දන්නෙ නැත්තන් කියවලම බලන්නකෝ! 👇✨

🔥 Boosts Metabolism – මේ මිරිස් 🌶 වල තියෙන Capsaicin 🏃‍♂💨 නිසා ශරීරයේ කැලරි දැවීම් වේගවත් වෙලා 🏋‍♀ බර අඩු කරන්නත් සහ ශරීර පරිවෘත්තිය වේගවත් කරන්නත් 🏃‍♂💪 උදව් කරනව.

❤ Improves Heart Health – අනික් දේ තමයි මේ මිරිස් නිතිපතා පරිභෝජනය කලාම 🍛 කොලෙස්ටරෝල් අඩු කරල හෘද රෝග අවදානම අඩු කරල දෙනව💓.

🛡 Rich in Antioxidants – විටමින් C 🍊 සහ බීටා-කැරොටින් වලින් පිරී ඇති මිරිස් කුඩු ඔයාගෙ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට උපකාරී වේ 💪🛡.

🦴 Relieves Pain & Inflammation – කැප්සායිසින් අඩංගු වෙන නිසා එයින් 😌 සන්ධි වේදනාව සහ ආතරයිටිස් වේදනා 🦵🔥 අඩු කරනවා.

🍽 Supports Digestion – මිරිස් අපේ ජීර්ණ එන්සයිම නිෂ්පාදනය උත්තේජනය කරන නිසා 🤤 ඒ නිසා ඔයාට වඩා හොඳ ආහාර දිරවීමක් සිදු කරල දීල සහ කුඩා අන්ත්‍රය සහ මහා අන්ත්‍ර (බඩවැල්) වල සෞඛ්‍යයට උපකාරී වේ. 🩺

😲 එහෙමයි කියල ඕනි වඩා මිරිස් කනව නෙවෙයි! ❌

👉 නියම වශයෙන්ම පරිභෝජනය කිරීම මනා සෞඛ්‍යයට උපකාරී වේ! ✅✨ Spices ආයුර්වේද ගුණයෙන් පිරි, 🏡 උසස්ම ගුණාත්මකත්වයෙන් යුත් මිරිස් කුඩු 🌶 ඔයත් කාලම බලන්න! 🔥🔥🔥

🔥 පහසු මිලට, උසස්ම ගුණාත්මකත්වය! 🏆✨

Additional information

Weight

100g, 250g, 500g, 1kg

Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “Chilli pieces”

Your email address will not be published. Required fields are marked *

Vendor Info

Vendor Information

  • Store Name: Ruwanpura Spices
  • Vendor: Ruwanpura Spices
  • Address: Bataendiriya ,Ratnahangamuwa
    Ratnapura
    Ratnapura
    70000
  • No ratings found yet!

More Products

Shopping Cart
Review Your Cart
0
Add Coupon Code
Subtotal

 
Chilli pieces
LKR.150.00LKR.1,100.00Select options