Chai Masala Tea/චයි මාසාලා තේ|25 Tea Bags LKR.625.00 Save:LKR.125.00(17%)
Description

චායි මසාලා තේ වලින් ලැබෙන ප්‍රතිලාභ 🌸

🔅ප්‍රතිශක්තීකරණය වැඩිකරයි.

🔅ආහාර දිරවීමට උපකාරී වේ.

🔅බැක්ටීරියාවලට එරෙහිව සටන් කරයි.

🔅ශක්ති මට්ටම වැඩිකරයි .

සාදාගන්නා ආකාරය:-

🔹හොඳින් උතුරන ජලයට මසාලා කුඩු තේ හැදි 01 ක් යොදා හොඳින් තම්බාගන්න.

🔹හොඳින් තැම්බූ මසාලා තේ එක පෙරා කෝප්පයකට දමන්න.

🔹එළකිරි කෝප්පයක් දමා හොඳින් උණු කරගන්න.
හෝ
පිටිකිරි යොදා ගන්නේ නම් හොඳින් උණු කරගත් ජලය දමා පිටි කිරි මේස හැඳි 2 1/2 දමා හොඳින් කලවම් කරගන්න.

🔹 උණු කරගන්නා ලද පිටි කිරි හෝ එළකිරි ටික මසාලා තේ එකට දමා අවශ්‍ය ප්‍රමාණයට සීනි යොදා හොදින් කලවම් කර පානය කරන්න.

Benefits of chai masala tea 🌸

🔅Increases immunity.

🔅Helps in digestion.

🔅 Fights against bacteria.

🔅Increases energy level.

How to make :-

🔹 Put 01 table spoon of masala powder in boiling water and boil it well.

🔹 Strain the well boiled masala tea and put it in a cup.

🔹Put a cup of cow’s milk and heat it.
or
If using milk powder, add hot water and 2 1/2 tablespoons of milk powder and mix well.

🔹 Mix hot milk powder or cow’s milk with masala tea and mix sugar to required amount and drink.

You Might Also Like