*නිරෝගී ජීවිතයකට ආශිර්වාදය සපයන නිල් මානෙල් මල්.*
පූජා කිරීමට පමණක් නොව නිල් මානෙල් මල් ශරීරයේ ඇති වන රෝග බොහෝමයක් සුව කරන්න යොදාගන්න පුළුවන්.
ප්‍රතිඔක්සිකාරක බහුල නිල් මානෙල් ආහාරයට එක් කර ගැනීමෙන් හදවත් රෝග ඇති වීමේ අවදානම පාලනය කර ගැනීමට හැකියාව තිබේ.
නිල් මානෙල් මලේ ඇති සංයෝග වලට අක්මාවේ සෛල විනාශ වීමේ වේගය අඩු කිරීමේ
හැකියාව ඇත.එමෙන්ම මානසික පීඩනය අඩු කරයි.නිදිමත ඇති කරවන ඔසුවකි.
දැන් ඔබට blue* **lotus flower* නමින් අපෙන් නිල් මානෙල් මල්,පවුඩර් ලබාගන්න පුළුවන්.
Reviews
There are no reviews yet.