Blue Butterfly Pea Tea LKR.1,290.00 Save:LKR.309.00(19%)
Description

✨නිල් කටරොළු මල් තේ ☕ Blue butterfly pea tea ☕✨

✨Clitoria ternatea යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන නිල් කටරොළු ශාකය ලෝකයම විශ්මිත කරන ඖෂධ ලොව මහ රජු ලෙස හදුන්වයි. නිල් කටරොළු මල් අතීතයෙ සිට දේශීය වෙදකමේ රෝග රැසක් සුව කර ගැනීමට භාවිත කර ඇත.

✨මෙහි සෞඛ්‍යය මය ප්‍රතිලාභ විශාල ප්‍රමාණයක් ඇති මුත් ඉන් කීපයක් පමණක් මෙහි පෙන්වා දී තිබේ.
☀️මතකය වැඩි දියුණු කිරිම,ආතතිය සමනය කිරීම සහ සමස්ත මොළයේ සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරිම.
☀️ඇස් ග්ලුකෝමා වලින් ආරක්ෂා කරයි,ඇස් වල පෙනීම වැඩි කරයි.
රුධිරගත සීනි මට්ටම පාලනය කර දිය වැඩියාවෙන් ආරක්ෂා කරයි.
☀️සම වයසට යාම පාලනය කර තරුණ බව රැකදෙයි.
☀️හිස් කබලට රුධිර ප්‍රවාහය වැඩි කරයි,රෝම කූප ශක්තිමත් කරයි,කෙස් වර්ධනය වේගවත් කර ස්වාභාවිකව හිසකෙස් කලු කරයි.
☀️පෙනහලු වල ක්‍රීයාකාරිත්වය වැඩි කර සෙම්ප්‍රතිශ්‍යාවෙන් සහ කැස්සෙන් සහනය ලබා දෙයි.
☀️ආහාර දිරවීමට උපකාරී වෙයි,ඔක්කාරය සමනය කරයි,බර අඩු කර ගනීමට සහය වෙයි.
☀️ඉදිමුම,ශාරීර වේදනාව,රුධිර ගැලීම වැනි ශාරීර බාහිර සහ අභ්‍යන්තර රෝග සුව කිරිම.
☀️කොලොස්ටරෝල් මට්ටම අඩු කරිම සහ පිළිකා ඇති වීම වලක්කාලීම.
☀️ශාරීර ගත විෂ ඉවත් කිරිම සහා සියලූ මුත්‍රා රෝග වලට ගුණ දායකයි.

✨තේ පානය සාදා ගන්නා ආකාරය✨
හොදින් රත් කර උතුරවා ගත් වතුර වීදුරුවකට තේ බෑගය දමා විනාඩි 5-8 කාලයක් තබා පානය කරන්න.
☀️අවශ්‍ය නම් දෙහි බින්දු කීපයක්,ඉගුරු කැබැල්ලක්,මී පැණි බින්දු කීපයක් දමා පනය කල හැකිය.
✨තේ බෑග් 30 ඇත.
☀️100% විජලනය කල කටරොළු මල්ම පමනක් ඇති ස්වභාවික නිෂ්පාදනයකි.

Reviews (0)
Ratings

0.0

0 Product Ratings
5
0
4
0
3
0
2
0
1
0

Review this product

Share your thoughts with other customers

Write a review

Reviews

There are no reviews yet.